විදෙස්

ඉතාලියේ භුකම්පනයෙන් පසු දිවිබේරා ගත් බලුපැටවුන් (වීඩියෝ)

(උදයම්,කොළඹ)   –    පසුගියදා මධ්‍යම ඉතාලියේ ඇතිවූ භුකම්පන තත්වයත් සමග හිම තුල සිරවී සිටි බලු පැටවුන් තිදෙනෙකු බේරා ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් වෙයි.

මධ්‍යම ඉතාලියේ අබ්රූසෝ කන්දේ හෝටලයක සිරවී සිටි බලු පැටවුන් තිදෙනෙකු මෙලෙස බේරාගෙන ඇත.

මේවන විට භූකම්පන තත්ත්වයෙන් මරණ 7ක් වාර්තාවී ඇති අතර 22 කු තවමත් අතුරුදන් බව විදෙස් වාර්තා සදහන් කරයි.

 

Related posts

ඉන්දුනීසියාවේ නායයාමකින් 12කු මරුට

Mohamed Dilsad

නයිජීරියාවේ පාසල් ළමයින් පැහැර ගැනීමේ සැලසුමක් ව්‍යර්ථ වෙයි

Mohamed Dilsad

මයාමි හි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් 90 කට වැඩි පිරිසක් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment