විදෙස්

ඉන්දුනීසියාවේ නායයාමකින් 12කු මරුට

(උදයම්,කොළඹ)  – ඉන්දුනීසියාවේ බාලි දුපතේ ඇති වූ නායයාමකින් පුද්ගලයෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුහ.

දින කීපයක් තිස්සේ ඇද වැටුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම නායයාම සිදුවන්නට ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත.
මියගිය සියලු දෙනාගේම සිරුරු මේ වන විට ගොඩ ගෙන ඇති බව මුදවා ගැනීමේ කණ්ඩායම් සඳහන් කරයි.

මෙම තත්ත්වය නැගෙනහිර බංග්ලාදේශයට ද බලපා ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි .

Related posts

කිලෝ 6000ක බර ගෙනයා හැකි, මිනිසුන් රහිත ගුවන් යානයක්

Editor O

ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක්

Mohamed Dilsad

පීලිපීනයේ භූමිකම්පාවෙන් 26 මියගිහින්

Editor O

Leave a Comment