ප්‍රමුඛ පුවත 1

බස් රථවල සිගමන් යදින්නන්ට වැඩි දඩ මුදලක්

(උදයම් , කොළඹ) –   බස් රථවල සිඟමන් යැදීම සහ වෙළඳාම් සිදුකිරීම සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 5000 දක්වා වැඩි කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ මේ දිනවල මෝටර් රථ ආඥා පනත සංශෝධනය වන බැවින් නව දඩ නීතිය එයට ඇතුළත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් තමන් ලිඛිත ඉල්ලීමක් කළ බවයි.

.

Related posts

‘සිරිකොත ගමට’ අද සිට

Mohamed Dilsad

ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නව පුහුණු ගොඩනැගිල්ල විවෘත කරයි

Mohamed Dilsad

පරිසරය රකින නීති ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවීමට සියලු අංශ කැපවිය යුතු බව ජනපති අවධාරණය කරයි

Mohamed Dilsad

Leave a Comment