ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද හා හෙට වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි.

ඒ, වැටුප් වැඩි කිරීම් සම්බන්ධ ඉල්ලීමකට අමාත්‍යාංශයෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග ද සාකච්ඡා පැවැත්වුව ද විසඳුමක් නොලැබුණු බව  විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හජ් උත්සවය අගෝස්තු 12 වැනිදා

Mohamed Dilsad

වෙඩි හුවමාරුවකින් පාකිස්ථාන සෙබලුන් 03 ක් ජිවිතක්ෂයට..

Mohamed Dilsad

බොරලැස්ගමුව රිය අනතුර සිදුකළ වෛද්‍යවරියට ඇප

Mohamed Dilsad

Leave a Comment