විදෙස්

නවදිල්ලි නුවරට භූ කම්පන තත්ත්වයකින් බලපෑම්

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ – නවදිල්ලි නුවර රික්ටර් මාපාංකයේ 5.5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
විදෙස් වාර්තා සඳහන් කලේ රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් ලෙස සටහන් වී ඇති බවය.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශකර ඇත්තේ උත්තර්කාන්ද් ප්‍රදේශය ආශ්‍රිතව කිලෝමීටර් 30 ක පමණ ගැඹුරකින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
තවත් ප්‍රදේශ කිහිපයකට මෙම කම්පනය දැනී ඇති බවද වාර්තාවේ.
කෙසේවෙතත් මෙමගින් සිදුවු කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා වෛසරයෙන් මිය ගිය පළමු රාජකීය කුමරී

Mohamed Dilsad

මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයන් ගැන සොයා බැලීමට අවසර දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිගෙන් ඉල්ලයි

Editor O

දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට සිරගතකළ මවට නිදහස

Mohamed Dilsad

Leave a Comment