විදෙස්

මහජන සේවයට රොබෝවරු යොදා ගනී

(UTV|කොළඹ)  – ඩුබායිහි විදුලිබල හා ජල අධිකාරියට අයත් පරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවය කිරීම සඳහා රොබෝවරු යොදා ගෙන ඇති බව වාර්තාවේ.

ඒ අනුව රොබෝවරු පස්දෙනෙක් යොදාගෙන තිබෙන බව අධිකාරිය විසින් එරට වැසියන්ට නිවේදනය කර තිබේ.

සිය අධිකාරියට නිරන්තරයෙන් පැමිණෙන පාරිභෝගිකයින්ට වඩා කාර්යක්ෂමවත්, උසස් තත්ත්වයේ සේවාවක් ලබාදීමත් මෙන්ම වඩා ආකර්ෂණීය වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා දීම අරමුණු කරගනිමින් මෙලෙස රොබෝවරු පස් දෙනෙක් අධිකාරියේ සේවයට යොදා ගැනීමට තීරණය කළ බව විදුලිබල හා ජල අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා  වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

තුර්කිය හා ඇෆ්ගනිස්ථානය විසින් ඉරානයේ දේශ සීමා වසා දමයි

Mohamed Dilsad

ලොව පුරා කොවිඩ් 19 ආසාදිත පිරිස විසි අට ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

යේමනයේ ගැටුම් උග්‍ර අතට.150 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment