ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කටයුතු බලන්න ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

සී.ඩී. වික්‍රමරත්න මහතා මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කරයි.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
සී.ඩී.වික්‍රමරත්න මහතා පරිපාලන කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අතර එම තනතුරට අමතරව ඔහු මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද පත්කර ඇති බව වාර්තාවේ.
මීට පෙර මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී නවරත්න මහතා පසුගියදා විශ්‍රාම ගියේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ග්‍රෑන්ඩ්පාස්හි දී සැකකාරියක් හෙරොයින් සහ මුදල් තොගයක් සමග කොටු

Mohamed Dilsad

ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට පියවර – අධ්‍යාපන අමාත්‍යාංශය

Mohamed Dilsad

ගුවන්තොටුපලේ වසා දැමු ඇතුල් වීමේ සහ පිටවීමේ ආලින්දයන් යලි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment