ක්‍රීඩා

ඉන්දිටවට යාමට ගිය ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම නැවත හැරී එයි

(UTV|කොළඹ) – ඉන්දියාවේදී පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියට සහභාගී වීම සඳහා ගුවන්තොටුපළ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම නැවත නිවෙස් බලා පැමිණ ඇති බව වාර්තාවේ.

ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි මහතා හදිසියේ කළ නියෝගයක් හේතුවෙනි.

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් 09 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම මෙලෙස ඊයේ මධ්‍යම රාත්‍රීයේදී ඉන්දියාව බලා පිටත්ව යෑමටයි  සූදානම් වුහ.

කෙසේ වෙතත් මෙම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබීම මෙම නියෝගයට හේතුවී ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මෙවර IPL සමාරම්භක තරඟය වාර්තා පොත් අතරට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

සංගා සහ මහේලගේ සිතුවම් ලෝර්ඩ්ස්හි ප්‍රදර්ශනයට

Mohamed Dilsad

Leave a Comment