ප්‍රමුඛ පුවත 1

බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් අදියරේ

(UTV|කොළඹ) – බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් අදියරේ පවතින බව වාර්තාවේ.
මේ වන විට වාර්තා සියල්ල සකස් කර අවසන් අතර එම වාර්තාවලට අත්සන් කිරීම මෙම සතිය තුළ සිදුකිරීමට නියමිතය.
ඒ අනුව අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා නියමිත බව බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.
මීට පෙර ද කොමිසම විසින් විමර්ශන සිදුකල පැමිණිලි 17ක අවසන් වාර්තා ජනාධිපතිවරයා වෙත භාරදී අවසන්ය.
පසුගිය සැප්තැම්බර් මස 03 වන දිනෙන් බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කාලය අවසන් වු අතර සිදුකළ විමර්ශනවල වාර්තා සකස් කිරීම සඳහා නොවැම්බර් මස අවසානය තෙක් කල් ලබාදීමට පසුගියදා ජනාධිපතිවරයා කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මාස හතරකට පසු කුසුම්දාස මහානාමට පියදාස දිසානායකට ඇප

Mohamed Dilsad

සූර්ය බල සංග්‍රාම දෙවන අධියරෙන් ජාතික විදුලි බලයට කිලෝවොට් 2000ක සුර්ය බල පද්ධති 2ක් වවුනියාවෙන්

Mohamed Dilsad

උතුරේ හර්තාල්

Mohamed Dilsad

Leave a Comment