Trending News

අගමැති ප්‍රධානත්වයෙන් එජාපයේ විශේෂ සාකච්ඡාවක්

(UTV|කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවත්වේ.

මෙම සාකච්ඡාවේදී පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරෙන බව වාර්තාවේ.

ඊට අමතරව දැනට ඡන්ද විමසීම පැවැත්වෙන පළාත් පාලන ආයතනවල මැතිවරණයට කුමන ආකාරයට මුහුණදෙන්නේද යන්න සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් එ.ජා.ප පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකිරීමටද සුදානමින් සිටින බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කරගන්න. [textmarker color=”8a6d3b”] REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

இருமாடிகளை கொண்ட வீடு ஒன்றில் தீ பரவல்

Mohamed Dilsad

Several areas at risk of landslides have been identified

Mohamed Dilsad

Discussion held on generating renewable energy by small hydro power plants

Mohamed Dilsad

Leave a Comment