ප්‍රමුඛ පුවත 1

අයවැය 2018 වැයශීර්ෂ විවාදය අදත්

(UTV|කොළඹ) – විසර්ජන පනත් කෙටුම්පත විවදය අද (25) ද හතරවැනි දිනටත් පැවැත්වෙයි.

කාරක සභා අවස්ථාවේ වැයශීර්ෂ විවාදය පැවැත්වෙන අතර ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා,විදේශ කටයුතු සහ සංවර්ධන කාර්යයභාර යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම වෙළඳසැලක ගින්නක්

Mohamed Dilsad

“මහා සූපවංශය” ඉංගී‍්‍රසි පරිවර්තනය එළිදැක්වීම ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සභාපතිවරයා පත් කිරීම අද

Mohamed Dilsad

Leave a Comment