Trending News

තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව අද රැස් වෙයි

(UTV|කොළඹ) – ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද රැස් වෙයි.
අද පස්වරුවේ මෙම රැස්වීම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් පුසගියදා අධිකරණ නියෝගයක් ලබාදෙනු ලැබිණි.
එම නියෝගයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින්නේද නැද්ද යන්න පිළිබඳව අද දිනයේ කොමිසම රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

போட்டியில் இருந்து விலகிய ஷாகிப் அல் ஹசன்…

Mohamed Dilsad

கட்சி வேறுபாடின்றி சகலரும் தமது கடமைகளை அர்ப்பணிப்புடன் நிறைவேற்ற வேண்டும்

Mohamed Dilsad

டுபாயில் இருந்து நாடுகடத்தப்பட்டவர்கள் தொடர்பில் விசாரணை செய்வதற்கு 07 பேர் கொண்ட குழு

Mohamed Dilsad

Leave a Comment