ප්‍රමුඛ පුවත 1

අයවැය 2018 වැයශීර්ෂ විවාදය අදත්

(UTV|කොළඹ) – විසර්ජන පනත් කෙටුම්පත විවදය අද (25) ද හතරවැනි දිනටත් පැවැත්වෙයි.

කාරක සභා අවස්ථාවේ වැයශීර්ෂ විවාදය පැවැත්වෙන අතර ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා,විදේශ කටයුතු සහ සංවර්ධන කාර්යයභාර යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එස්.බී දිසානායක එරෙහිව ගොනු කළ අපහාස නඩුව ඉල්ලා අස්කරගැනේ

Mohamed Dilsad

බස් අනතුරකින් 19ක් රෝහලේ

Mohamed Dilsad

අපක්‍ෂපාති නොවන මාධ්‍ය වලට එරෙහිව පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment