ප්‍රමුඛ පුවත 1

තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි මුල සිට බලාත්මකයි

(උදයම්,කොළඹ) – තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට  නිකුත් කර ඇති බව රජය පවසයි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් පසුගිය සිකුරාදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි මස 3 වනදා සිට බලාත්මක වනු ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ පසුගිය වසරේ ජූනි 24 වනදාය.

 

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි.

Mohamed Dilsad

ජන ජීවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයට

Mohamed Dilsad

අධිකරණවල පවතින නඩු විසඳීමට වීඩියෝ මගින් සාක්ෂි ලබා ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment