ප්‍රමුඛ පුවත 1

තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි මුල සිට බලාත්මකයි

(උදයම්,කොළඹ) – තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට  නිකුත් කර ඇති බව රජය පවසයි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් පසුගිය සිකුරාදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි මස 3 වනදා සිට බලාත්මක වනු ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ පසුගිය වසරේ ජූනි 24 වනදාය.

 

Related posts

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වෙනස් කරයි

Mohamed Dilsad

පොසොන් සතිය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment