Trending News

අගමැති බැඳුම්කර කොමිසම හමුවට

(UTV|කොළඹ) – බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණෙයි.

එම කොමිසම ඉදිරියේදී තමා සම්බන්ධයෙන් කියැවුණු කරුණු පිළිබඳ පැහැදිලි කිරීමට සූදානම් බවට අග්‍රාමාත්‍යවරයා පසුගියදා කොමිසමට දැනුම්දී තිබුණි.

ධුරය දරන අතරතුර අග්‍රාමාත්‍යවරයෙක් පරීක්ෂණ පවත්වන කොමිසම් සභාවක් වෙත කරුණු පැහැදිලි කිරීම සදහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණු පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 32ක් ඇතුලු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණි බව වාර්තා වේ.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

கஷ்டமான சந்தர்ப்பங்களிலும் நான் ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியை காப்பதற்கு முயற்சி செய்தேன் – மஹிந்த

Mohamed Dilsad

சபாநாயகரை சந்திக்கும் மகிந்த தேசப்பிரிய

Mohamed Dilsad

சுற்றுலா தலமாக மாறிய இந்தியாவிலுள்ள உலகின் மிக உயர் அஞ்சலகம்

Mohamed Dilsad

Leave a Comment