Trending News

අගමැති බැඳුම්කර කොමිසම හමුවට

(UTV|කොළඹ) – බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණෙයි.

එම කොමිසම ඉදිරියේදී තමා සම්බන්ධයෙන් කියැවුණු කරුණු පිළිබඳ පැහැදිලි කිරීමට සූදානම් බවට අග්‍රාමාත්‍යවරයා පසුගියදා කොමිසමට දැනුම්දී තිබුණි.

ධුරය දරන අතරතුර අග්‍රාමාත්‍යවරයෙක් පරීක්ෂණ පවත්වන කොමිසම් සභාවක් වෙත කරුණු පැහැදිලි කිරීම සදහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණු පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 32ක් ඇතුලු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණි බව වාර්තා වේ.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

உள்ளூராட்சித் தேர்தலில் போட்டியிட்டு வெற்றிபெற்ற பிரதிநிதிகள், வேட்பாளர்களுடனான கலந்துரையாடல்!

Mohamed Dilsad

மருத்து சிகிச்சைகளுக்காக அமெரிக்கா செல்லும் ரணில்

Mohamed Dilsad

கொழும்பிற்கு வரும் மின்சார சபை ஊழியர்கள்

Mohamed Dilsad

Leave a Comment