ප්‍රමුඛ පුවත 1

පැය 08 ක ජල කප්පාදුවක්

(උදයම්,කොළඹ)  –  අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා(20)  පැය 08 ක කාලයක් දෙහිවල – ගල්කිස්ස සහ කොළඹ දකුණ බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව 20 දා රාත්‍රී 09 සිට 21 දා අළුයම 05 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, සොයිසාපුර, අත්තිඩිය, කවුඩාන, පැපිලියාන, බෙල්ලන්තොට, නැදිමාල, කළුබෝවිල, නුගේගොඩ, කොහුවල, යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.

එසේම වැල්ලවත්ත සහ පාමංකඩ ඇතුළු දකුණු කොළඹ ප්‍රදේශවලට ද එහිදී ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

Related posts

මංජුගේ ගෝලයින් තිදෙනෙක් අල්ලයි..

Mohamed Dilsad

උපාධිදාරී රාජ්‍ය නිළධාරීන් අද වර්ජනයක

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment