ප්‍රමුඛ පුවත 1

මංජුගේ ගෝලයින් තිදෙනෙක් අල්ලයි..

(UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් තිදෙනා පාතාල නායකයකු බව කියන ඩී. මංජු නැමැත්තාගේ ගොලයින් තිදෙනකු බවට සැකකෙරන පුද්ගලයින් තිදෙනකු වත්තලදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සතුව මත්ද්‍රව්‍ය තිබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥානසාර හිමියන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 22දා

Mohamed Dilsad

මාලි සාම සාධක මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත්වූ සෙබලුන්ගේ දේහ ගෙන ඒම කල් යයි..

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ අනතුරු ඇඟවීම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment