ප්‍රමුඛ පුවත 1

ජනපති යළි දිවයිනට

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සිය දෙදින ඉරාන සංචාරය නිමා කර අද (15) දින අලුයම 1.45 ට දිවයිනට පැමිණ තිබේ.

කටාර් ගුවන් සේවයේ Q.R.-668 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරායා ප්‍රමුඛ ධූත පිරිස මෙලෙස පැමිණි බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහේෂ් සේනානායක ශ්‍රී දළදා මාළිගය වැද පුදා ගනී

Mohamed Dilsad

වැලිමඩ සිසුන් සහ දෙමාපියන් විරෝධතාවක

Mohamed Dilsad

නිල්වලා පහළ නිම්නයේ ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment