ක්‍රීඩා

ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි

(උදයම්,කොළඹ)  –  සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි. තරඟය  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

තුන්වන දිනය ඊයේ නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 252ක් රැස්කරගෙන සිටියේය.

දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම නිමාවට පත් කළේ සියල්ලන් දැවී ලකුණු 346ක් ලබා තිබියදිය.

මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 262ක් ඉදිරියෙන් සිටිනවා.

Related posts

ශ්‍රී ලංකාවට ලකුණු 287ක ඉලක්කයක්

Mohamed Dilsad

ලෝක ශූර ටෙනිස් ක්‍රීඩිකාවක් ව්‍යායම කරන අයුරු [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමඟ විස්සයි – 20 ට නවසීලන්තය සංචිතය නම් කරයි.

Mohamed Dilsad

Leave a Comment