විදෙස්

මෙල්බර්න් නුවර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක්

(උදයම්,ඕස්ට්‍රේලියාව)   –   ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක් හට ගෙන තිබේ.
මේ නිසා ඒ අවට නිවාස සියයක ජනතාව ඉන් ඉවත් කිරීමට බලධාරින් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ස්වශන අපහසුතා හට ගැනීමත් සමඟ ජනතාව ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ගින්න හේතුවෙන් ඇති වූ දුමාරය කිලෝමීටර් 15 ක පමණ පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

බංගලාදේශයේ වෛද්‍යවරුන් සිය ගණනකට කොරෝනා

Mohamed Dilsad

Cloudflare තාක්ෂණික දෝෂයකින්, ලොව පුරා සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි රැසක් අඩාල වෙයි

Editor O

විසි ලක්ෂ වෙනි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

Editor O

Leave a Comment