කලා

See you Again ගීතය සඳහාය ඉහළ ප්‍රතිචාර

(උදයම්,ඇමෙරිකා)   –  නවතම You Tube වාර්තාවන්ට අනුව මේ වන විට වැඩිම ප්‍රතිචාර ලැබුණු ගීතය බවය පත්ව ඇත්තේ Wiz Khalifa and Charlie Puth ගයනා කරන See you Again ගීතය සඳහාය.

එම ගීතය මේවන විට 2,902,471,077 ක් පමණ YouTube තුලින් නරඹා තිබේ.

මීට පෙර Youtube හී වැඩිපුරම පිරිසක් නැරඹු ගීතය බවට පත් වී තිබුනේ Psy ගායනා කරන Gangnam Style ගීතයයි.

එම වීඩියෝව 2,896,175,280 පමණ පිරිසක් නරඹා තිබුණි.

 

Related posts

ලොවම කැළඹූ සුප්‍රසිද්ධ නිල් චිත්‍රපට තරුව මියා කලීෆා මිය ගිය පුවතේ ඇත්ත නැත්ත

Mohamed Dilsad

බොලිවුඩයේ සුපිරි වැඩකරු සියදිවි හානිකරගනී – (ඡායාරූප)

Mohamed Dilsad

‘ඩුම්’මීළඟ චිත්‍රපටයට අක්ශේ කුමාර්?

Mohamed Dilsad

Leave a Comment