විදෙස්

හිටපු ජනාධිපතිවරයෙකුට වසර නවයහමාරක සිර දඩුවමක්

(උදයම්,බ්‍රසීලය)  – බ්‍රසීල හිටපු ජනාධිපතිවරයෙකුට වසර නවයහමාරක සිර දඩුවමක් නියම කිරීමට බ්‍රසීලය අධිකරණය තීරණය කර තිබෙනවා.

අල්ලස් සහ වංචා දූෂණ සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයකදී ලූලා ද සිල්වා නැමැති මෙම බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයා මෙලෙස වරදකරු වී ඇත.

නමුත් හිටපු ජනාධිපතිවරයා චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසියේම කළ අනතුරු ඇඟවීම මෙන්න

Mohamed Dilsad

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් සාර්ථකව අත්හදා බලයි

Mohamed Dilsad

ඉන්දීය මහමැතිවරණය අප්‍රේල් 11 පැවැත්වේ.

Mohamed Dilsad

Leave a Comment