විදෙස්

ඇමරිකාව ආරක්ෂණ මිසයිලයක් අත්හදා බලයි

(උදයම්,ඇමෙරිකාව)   –  ඇමරිකාව ආරක්ෂණ මිසයිලයක් අත්හදා බලයි.

තාඞ් නමින් හඳුන්වනු ලබන මිසයිල ආරක්ෂණ පද්ධතිය යටතේ මෙම අත්හදා බැලීම සිදුකර ඇති බව එරට බලධාරීන් සදහන් කරයි.

උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම්  සිදුකරනු ලබයි.

ඊට ප්‍රතිඋත්තර සැපයීම සඳහා මෙම ආරක්ෂණ මිසයිලය අත්හදා බලා ඇති අතර එය සාර්ථක බව ඇමරිකානු ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කළේය.

Related posts

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

Mohamed Dilsad

කොවිඩ් වලට තවත් සාර්ථක එන්නතක් ඇමෙරිකාවෙන්

Mohamed Dilsad

කොරෝනාවෙන් ඇතිවූ බලපෑමට ජර්මනියේ මුදල් අමාත්‍යවරයා සියදිවි නසාගනී

Mohamed Dilsad

Leave a Comment