විදෙස්

නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරයක

(UTV | කොළඹ) – නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙෆ් බ්ලෝක් මහතා සංචාරයක් සඳහා අද(18) දිවයිනට පැමිණ තිබේ.

ඔහු දින දෙකක් මෙරට රැඳී සිටීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රුවන්ති දැල්පිටිය මහත්මිය සඳහන් කළේ නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයාගේ සංචාරය අතරතුර ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා සමග ද්විපාර්ශවිය සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුකේෂ් අම්බානි ඝාතනය කිරීමට සැලසුම් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන්ට අයැදුම්කළ හැකි වයස් සීමාව ඉහළට

Mohamed Dilsad

මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව නවත්වයි

Mohamed Dilsad

Leave a Comment