විදෙස්

මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව නවත්වයි

(UTV- ඇමෙරිකාව) – සාකච්ඡා පවත් වන කාලය තුළ මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව නවත්වන බවට පොරොන්දු වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

පසුගිය නොවැම්බර් මස 28 වනදායින් පසුව උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක් සිදු කර නොමැති බවද සඳහන් කර තිබේ.

ඒ අනුව තවදුරටත් මිසයිල අත්හදා බැලීම් සිදු නොකරන බවට ලබා දුන් පොරොන්දුව රකිනු ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය තබා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට අදාළ ඇමෙරිකානු තීරු බදු ප්‍රතිශතය සියයට 20% දක්වා අඩු කරයි

Editor O

තවත් වසංගතයක් ගැන චීනයෙන් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment