ව්‍යාපාරික

Benz පවුලේ අලුත්ම සාමාජිකයා ළඟදීම

(උදයම්,ජර්මනිය)   –  Mercedes-Benz – X Class වර්ගයේ රථයක් එළි දැක්වීමට Mercedes-Benz සමාගම සුදාම් වෙයි.

මේ සම්බන්ධයෙන් වන පුර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කළේය.

තවමත් මෙම වාහනය ගැන සම්පූර්ණ විස්තර හෙලි කර නොමැත.

ලබන 18 වනදා මෙම අලුත්ම වාහනය පිළිබඳ නිවැරදි තොරතුරු  හෙළි කිරීමට Mercedes-Benz සමාගම තීරණය කර ඇත.

 

Related posts

පාරිභෝගික දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක්

Mohamed Dilsad

පෙබරවාරියේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

Mohamed Dilsad

වාහන ආනයනයට අදාළ කොන්දේසි මෙන්න

Editor O

Leave a Comment