ව්‍යාපාරික

Benz පවුලේ අලුත්ම සාමාජිකයා ළඟදීම

(උදයම්,ජර්මනිය)   –  Mercedes-Benz – X Class වර්ගයේ රථයක් එළි දැක්වීමට Mercedes-Benz සමාගම සුදාම් වෙයි.

මේ සම්බන්ධයෙන් වන පුර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කළේය.

තවමත් මෙම වාහනය ගැන සම්පූර්ණ විස්තර හෙලි කර නොමැත.

ලබන 18 වනදා මෙම අලුත්ම වාහනය පිළිබඳ නිවැරදි තොරතුරු  හෙළි කිරීමට Mercedes-Benz සමාගම තීරණය කර ඇත.

 

Related posts

ඔපෙක් සංවිධානය සහ රුසියාව අතර සාකච්ඡා කල් යයි

Mohamed Dilsad

උද්ධමනය ඉහළ යයි

Mohamed Dilsad

රත්‍රන් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment