ප්‍රමුඛ පුවත 1

අග්‍රමාත්‍යවරයාට සුබ පැතීමට විශේෂ පාර්ලිමේන්තු සැසියක්

(උදයම්,කොළඹ)   –   පක්ෂ නායකවරුන් එකඟතාව මත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුභාශිංසන එක් කිරීමේ විශේෂ පාර්ලිමේන්තු සැසියක් ලබන මස 04 වනදා පැවැත්වීමට නියමිතය.

අග්‍රමාත්‍යයවරයාගේ වසර 40ක පාර්ලිමේන්තු සේවා කාලය අගය කිරීම සඳහා ඉදිරිපත් වූ එම යෝජනාව සම්බන්ධයෙන් ඊයේ(06) පැවැති පක්ෂ නායක සාකච්ඡාවේදී එකඟතාව පළ වූ බව වාර්තා වේ.

Related posts

නීතිපති ජයන්ත ජයසූරිය නව අගවිනිසුරු ධූරයට.

Mohamed Dilsad

නව අමාත්‍යවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

විගමන ශ්‍රමිකයන්ගේ නිවෙස්වලට නොමිලේ WIFI.

Mohamed Dilsad

Leave a Comment