විදෙස්

පිලිපීන භූකම්පනයෙන් ජීවිත හානි

(උදයම්,පිලිපීනය)   –  මධ්‍යම පිලිපීනයේ ඊයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට බලධාරීහු පවසති.
ඊයේ  ලෙයිට් දිවයිනේ ඔර්මොක් නගරය කේන්ද්‍ර කොට ගෙන මෙම භුකම්පනය හට ගැනුණි.
රික්ටර් පරිමාණයේ එකක 6 .5 ක ප්‍රබලතාවකින් යුත් මෙම භූ කම්පනය ඇති විය.

ඉන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර එක් ගොඩනැගිල්ලක සුන්බුන් අතර පුද්ලයින් 5 දෙනෙකු පමණ සිරවී සිටින බව වාර්තාවේ.

Related posts

අල්ඛයිඩා ත්‍රස්ත නායකයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

ජනපති බයිඩ්න් බූස්ටර් මාත්‍රාව ගනී

Mohamed Dilsad

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාර 2ක්

Mohamed Dilsad

Leave a Comment