විදෙස්

පිලිපීන භූකම්පනයෙන් ජීවිත හානි

(උදයම්,පිලිපීනය)   –  මධ්‍යම පිලිපීනයේ ඊයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට බලධාරීහු පවසති.
ඊයේ  ලෙයිට් දිවයිනේ ඔර්මොක් නගරය කේන්ද්‍ර කොට ගෙන මෙම භුකම්පනය හට ගැනුණි.
රික්ටර් පරිමාණයේ එකක 6 .5 ක ප්‍රබලතාවකින් යුත් මෙම භූ කම්පනය ඇති විය.

ඉන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර එක් ගොඩනැගිල්ලක සුන්බුන් අතර පුද්ලයින් 5 දෙනෙකු පමණ සිරවී සිටින බව වාර්තාවේ.

Related posts

කෝබි බ්‍රයන්ගේ අනතුර පිළිබඳ විශේෂ විමර්ශනයක්

Mohamed Dilsad

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මියයයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment