විදෙස්

ඇමරිකානු යුධ නෞකාවක් අනවසරයෙන් චීන මුහුදේ

(උදයම්,චීනය)  –   දකුණු චීන මුහුදට ඇමරිකානු යුධ නෞකාවක් යළිත් අනවසරයෙන් ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් වීමෙන් පසුව ඇමරිකානු යුද නැවක් චීන මුහුදට ඇතුලුවූ දෙවන අවස්ථාව මෙයයි.

දෙරට අතර දැඩි දේශපාලන සහ යුදමය තත්ත්වයක් ඇතිකළ හැකි සිද්ධියක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි චීනය පවසයි.

ඒ අනුව තම රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බවද චීනය මෙහිදී සඳහන් කර ඇත.

Related posts

ඇමරිකාව නොවැම්බරයේ සිට විදෙස් සංචාරකයින්ට විවෘතයි

Mohamed Dilsad

දකුණු කොරියා නව අගමැති ලී නෑක් යොන්

Mohamed Dilsad

සෙනසුරු ග්‍රහයාගේ පුදුමාකාර ඡායාරූපයක්

Mohamed Dilsad

Leave a Comment