Trending News

ගෑස් මිල වැඩි වෙයිද?

(උදයම්,කොළඹ)   –  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මීල රුපියල් 260කින් ඉහළ නැංවීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව පසුගිය කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡාවට බදුන්ව ඇති අතර ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක්ද පත් කර ඇති බව සඳහන්ය.

ලිට්රෝ ගෑස් සමාගමේ ඉල්ලීමට අනුව අදාළ කැබිනට් පත්‍රිකාව පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මීල පිළිබඳ අවසන් තීන්දුවක් තවමත් ගෙන නොමැති බවත් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 260කින් ඉහළ නැංවීමට ඉඩ ඇතැයි කැබිනට් ආරංචි මාර්ග පවසයි.

මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1346.00කි.

Related posts

Minister Haleem to address issues related to Mosques and Dhamma Schools

Mohamed Dilsad

அரச வெசாக் உற்சவம் இன்றும்(17)  நாளையும்(18) ரத்பத் ரஜமஹா விஹாரையில்

Mohamed Dilsad

Sri Lanka likely to receive light rain today

Mohamed Dilsad

Leave a Comment