විදෙස්

සජීවී වැඩසටහනකදී පාකිස්තාන නිවේදිකාවක් මරණයට පත් වෙයි(වීඩියෝ)

(උදයම්,පාකිස්තානය)  – සජීවීව වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටි නිවේදිකාවක් මරණයට පත්වීමේ සිදුවීමක් පකිස්ථානයෙන් වාර්තා වේ.

ලාහෝර් නුවරදී එළිමහනේ සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියදී ඇතිවු හදිසි හෘදයාබාධ තත්ත්වයකින් මෙම නිවේදිකාව මරණයට පත්ව ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ .

ඇය වැඩසටහන ඉදිරිපත් කරමින් සිටියදී හදිසියේම රෝගාතුර වන මෙම තරුණිය වේදිකාවක් මතින් බිමට ඇද වැටෙන ආකාරය එය පටිගත කරමින් තිබු කැමරාවේ සටහන් විය.

Related posts

ඉන්දුනීසියානු මහ මැතිවරණය ඇරඹේ

Mohamed Dilsad

කුවේටයෙන් රටවල් 5 කට වීසා තහනමක්

Mohamed Dilsad

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment