ප්‍රමුඛ පුවත 1

සරුංගල් යවමින් සිටි ළමයෙකු වගා ළිඳකට වැටී මරුට

(උදයම්,දඹුල්ල)   –   ගලේවෙල,කොස්ගහහින්න ප්‍රදේශයේදී සරුංගල් යවමින් සිටි ළමයෙකු වගා ළිඳකට වැටී මියගොස් තිබේ.

තවත් ළමුන් පිරිසක් සමඟ ඊයේ(30) පස්වරුවේ සරුංගල් යවමින් සිටි අවස්ථාවේ එම ළමයා ළිඳට වැටී ඇත.

අසල්වාසීන් විසින් ළමයා ළිදෙන් ගොඩට ගෙන රෝහල්ගත කර ඇති අතර ඒ වන විටත් ඔහු  මියගොස් සිටි බව වාර්තා වෙයි.

මියගොස් ඇත්තේ 08 හැවිරිදි පිරිමි දරුවෙකි.

Related posts

අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

පක්ෂ නායකයන්ට අද කථානායකගෙන් කැඳවීමක්

Mohamed Dilsad

මාධ්‍යවේදින්ට සිදුවන හිරිහැර හා අසාධාරණ දැනුම් දෙන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment