ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

මෙහිදී පාර්ලිමේන්තුවේදී අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත බව ය.

මෙම යෝජනාව පූර්ණ යෝජනාවක් ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට පසුගියදා භාර දුන්නේය.

කෙසේ වෙතත් අද දිනයේත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් රැස්වීම වර්ජනය කිරීමට සුදානම් බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල: මියගිය පිරිස 214 දක්වා ඉහලට

Mohamed Dilsad

අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව ඉහළට

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පිරිස 35,000 ක් ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment