විදෙස්

සජීවී වැඩසටහනකදී පාකිස්තාන නිවේදිකාවක් මරණයට පත් වෙයි(වීඩියෝ)

(උදයම්,පාකිස්තානය)  – සජීවීව වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටි නිවේදිකාවක් මරණයට පත්වීමේ සිදුවීමක් පකිස්ථානයෙන් වාර්තා වේ.

ලාහෝර් නුවරදී එළිමහනේ සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියදී ඇතිවු හදිසි හෘදයාබාධ තත්ත්වයකින් මෙම නිවේදිකාව මරණයට පත්ව ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ .

ඇය වැඩසටහන ඉදිරිපත් කරමින් සිටියදී හදිසියේම රෝගාතුර වන මෙම තරුණිය වේදිකාවක් මතින් බිමට ඇද වැටෙන ආකාරය එය පටිගත කරමින් තිබු කැමරාවේ සටහන් විය.

Related posts

සුඩාන අගමැති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ලන්ඩන් නුවර මහල් 24 කින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක්(වීඩියෝව)

Mohamed Dilsad

ඉබෝලා වෛරසය යළි හිස ඔසවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment