විදෙස්

ඉන්දුනීසියානු මහ මැතිවරණය ඇරඹේ

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියානු මහ මැතිවරණය අද ආරම්භ කෙරුණි.

මෙම මැතිවරණයෙන් එරට ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා මෙන්ම මහජන නියෝජිතයන් තෝරා පත් කරගැනීම සිදු කෙරේ.

චීනයේ නව සේද මාර්ගයට සම්බන්ධ ආයෝජන ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳව මෙවර මැතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රධාන මාතෘකාව වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ මෙවර ඡන්දය භාවිත කිරිම සඳහා මිලියන 190 කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා ඇති බවයි .

මෙවර මැතිවරණයේදී ජනාධිපති ජොකෝ විඩෝඩෝට අභියෝගයක් වී ඇත්තේ හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වූ ප්‍රබෝවෝ සුබිඅන්ටෝ බව විදෙස් වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හමුදාව ආශ්‍රිතව ප්‍රථම මන්කිපොක්ස් රෝගියා

Mohamed Dilsad

කැරට් 709 ක් බරැති දියමන්තියක් අප්‍රිකාවෙන් සොයා ගනී

Mohamed Dilsad

ඇමසන් ගින්න නිවන්න බොලීවියාවේ ලොව විශාලතම ගුවන් යානය පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment