කලා

Spider-Man, Homecoming තිරගත කෙරේ

(උදයම්,ඇමෙරිකාව)   –  pider Man චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Spider-Man: Homecoming මංගල දර්ශනය ඊයේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණි.

ජූලි 07 වෙනිදා ලොවපුරා දර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

Colombia Pictures, Marvel Studios සහ Pascal Pictures කියන නිෂ්පාදන සමාගම් සම නිෂ්පාදන දායකත්වය දරන Spider-Man: Homecoming චිත්‍රපටය Sony Pictures බෙදාහැරීමකි.

Related posts

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් සියදිවි හානි කරගනී

Mohamed Dilsad

ඓශ්වර්යා රායි ලංකාවට

Mohamed Dilsad

මියුසික් වීඩියෝ කලාවට අලුත් මුහුණුවරක්

Mohamed Dilsad

Leave a Comment