කලා

Spider-Man, Homecoming තිරගත කෙරේ

(උදයම්,ඇමෙරිකාව)   –  pider Man චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Spider-Man: Homecoming මංගල දර්ශනය ඊයේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණි.

ජූලි 07 වෙනිදා ලොවපුරා දර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

Colombia Pictures, Marvel Studios සහ Pascal Pictures කියන නිෂ්පාදන සමාගම් සම නිෂ්පාදන දායකත්වය දරන Spider-Man: Homecoming චිත්‍රපටය Sony Pictures බෙදාහැරීමකි.

Related posts

ජනප්‍රිය රංගන ශිල්පී විවේක් දිවිගමනට සමුදෙයි

Mohamed Dilsad

කොළඹ ගායන වෘන්දය එළි දක්වන “නාද යෝග” හෙට ජනකලා කේන්ද්‍රයේදී

Mohamed Dilsad

සාරා අලි ඛාන් ලංකාවට [PHOTO]

Mohamed Dilsad

Leave a Comment