ප්‍රමුඛ පුවත 1

නීති කැඩූ 24ක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  දුම්රිට ගේට්ටු වසා තිබියදී සහ සංඥා ලාම්පු දැල්වී තිබියදී දුම්රිය මාර්ගය හරහා ගමන් කළ 24 දෙනෙකු ගෙවී ගිය පැය 24 තුළදී අත්අඩංගුවට  ගැනීමට කටයුතු කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සියලුම අත්අඩංගුවට ගැනීම් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදු කල බවත් එම දෙපාර්තුමේන්තුව පවසයි.

මෙම සියලුම දෙනා අද (28දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසයි.

Related posts

ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ සියළු රාජ්‍ය ආයතන වල ආගමික වැඩසටහන්

Mohamed Dilsad

ජවිපෙ අලුත් පෙරමුණකින් ජනාධිපතිවරණයට

Mohamed Dilsad

පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment