ප්‍රමුඛ පුවත 1

ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ සියළු රාජ්‍ය ආයතන වල ආගමික වැඩසටහන්

(UTV| කොළඹ) – ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව සියළු රාජ්‍ය ආයතනවල ආගමික වැඩසටහන් පවත්වන ලෙස දැනුම්දෙමින්  චක්‍රලේඛයක් නිකුත් කෙරේ.

එය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

ලබන 16 වනදා සිට 23 වනදා දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ත්‍රිපිටකාභිවන්දනා සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාවක් ගෙන ඒමට සිදුකරන කටයුතුවලට සමගාමිව එම සතිය ක්‍රියාත්මක කරයි.

මෙම කාලය තුළ සියළු රාජ්‍ය ආයතනවල ආගමික වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය නියෝජිතයන් පිරිසක් දිවයින පූරා සංචාරයක

Mohamed Dilsad

පළාත් කීපයකට අදත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි…

Mohamed Dilsad

ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණයක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment