ප්‍රමුඛ පුවත 1

මධ්‍යම කඳුකරයටත් තද වැසි

(උදයම්,නුවරඑළිය)   –  මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රීයේ සිට කඩින් කඩ වැසි ඇදහැලෙමින් පවති බව වාර්තාවේ.

වර්ෂාවත් සමග තරමක් තද සුළං තත්ත්වයක් ද පැවති බව අප වාර්තාකරු පැවසුවේය.

ඒ හේතුවෙන්  ප්‍රදේශ කිහිපයක වරින් වර විදුලි බිද වැටීම් ද සිදුව තිබේ.

වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ඝණ මීදුම් තත්ත්වයක් ද පැවතුණි.

මේ හේතුවෙන් උදෑසන කාලයේ එම මාර්ගවල ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇත.

 

Related posts

දකුණේ පැතිය ගිය උණ පාලනය කර ඇති බවට සහතිකයක්

Mohamed Dilsad

හෙරොයින් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දෝෂයක් හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

Leave a Comment