ප්‍රමුඛ පුවත 1

රටක ඉදිරි සංවර්ධනට ඩිජිටල් ලේඛන කළමනාකරණයේ වැදගත්කම

(උදයම්,කොළඹ)  – පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක නව ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම  ඇතුළු සංවර්ධන කටයුතු සඳහා එක් වූ ජනාධිපතිතුමා ඊයේ (21) පෙරවරුවේ අත්තනකඩවල මහා විද්‍යාලයේ සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය හා ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ද එක්විය.
අත්තනකඩවල මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබූහ.
සමරු ඵලකය නිරාවරණය කර නව සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය සහ ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසු දරුවන්ගේ තොරතුරු විමසීය. විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට ජනාධිපතිතුමා තිළිණ ද ප්‍රදානය කළේය.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

Related posts

උත්තර දේවි ගමනට ජනපතිත් එක්වෙයි..

Mohamed Dilsad

රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

රටට ආදරය නම් 19 සංශෝධනය කල යුතුයි – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment