Trending News

කැබිනට් මණ්ඩලට දුරකථන ගෙන ඒම තහනම්

 

(උදයම්,කොළඹ)   –  කැබිනට් මණ්ඩල රැස්වීම සදහා පැමිණෙන අමාත්‍යවරුන්ට ජංගම දුරකතන රැගෙන ඒම තහනම් කර තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්තී ලබා දුන් තීරණයකට අනුවය.

අමාත්‍ය මණ්ඩල යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ වැඩි අවධානයක් යොමු කිරීම සැලකිල්ලට ගනිමින්, මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

ඊයේ පැවති කැබිනට් රැස්විම අවසානයේ ජනාධිපතිවරයා විසින් ඊට සහභාගි වු සියලූ දෙනාගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත.

මීට අමතරව තොරතුරු පනත යටතේ ඇතැම් පිරිස් කැබිනට් මණ්ඩල රැස්වීමේ තොරතුරු අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර තිබේ.

 

Related posts

சபாநாயகர் மற்றும் ஜனாதிபதி இடையே இன்று(29) மாலை சந்திப்பு

Mohamed Dilsad

President to meet IGP, Senior Police Officials today

Mohamed Dilsad

தேர்தலில் வாக்களிப்பிற்காக புள்ளடி { X } அடையாளம் மாத்திரமே செல்லுபடியானது…..

Mohamed Dilsad

Leave a Comment