ප්‍රමුඛ පුවත 1

ඕමන්තේ කදවුර ඉවත් කර නෑ හමුදා ප්‍රකාශක කියයි

ඕමන්තේ කඳවුර ඉවත් කිරීමක් සිදු කොට නොමැති බවත් කඳවුරු පවතිද්දි අක්කර 18ක ඉඩම් ප්‍රමාණයක් වව්නියාව දිසාපතිවරයා වෙත පරාදී ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
සිවිල් පුද්ගලයන්ගේ ඉඩම් සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයක් මෙම ස්ථානයේ පැවැති බවත් ඒ සඳහා විසඳුම් ලබාදීමේ කටයුතු යුද හමුදාවට සිදු කළ නොහැකි බැවින් අදාළ පුද්ගලයන් වෙත එම ඉඩම් ලබාදීම වෙනුවෙන් එම ඉඩම් වව්නියාව දිසාපතිවරයා වෙත පවරා දී තිබේ.

Related posts

ජනපතිවරණයේ වියදම කෝටි පන්සියය ඉක්මවයි

Mohamed Dilsad

තලංගම ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි…

Mohamed Dilsad

බද්ද නිසා කැරට් 18ට ඉල්ලුමක්

Mohamed Dilsad

Leave a Comment