විදෙස්

ලන්ඩනයේ ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන්

(උදයම්,ලන්ඩනය)   –  බටහිර ලන්ඩනයේ ලැටිමර් වීදියේ ග්‍රේන්ෆෙල් මහල් 27කින් යුත්  නිවාස සංකීර්ණයේ හට ගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන් පිරිසක් සිටින බව වාර්තාවේ.

අද (14) අලුයම ගින්න හට ගැනුණි.

සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වනවිට 50 ඉක්මවා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මියගිය සංඛ්‍යාව කොපමණ ද යන්න මෙතෙක් හෙළිකරගෙන නොමැත.

ගින්නට හේතුව ද නිෂ්චිතව අනාවරණ වී නොමැති අතර, අදාළ ගොඩනැගිල්ලේ නිවාස 120 ක් පමණ පිහිටා තිබූ බව වාර්තාවේ.

Related posts

සිංගප්පූරු මහ මැතිවරණය අදයි

Mohamed Dilsad

YouTube නතරවීමට හේතුව දැනුම් දෙයි

Mohamed Dilsad

බොරිස් ජොන්සන් යළිත් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment