ප්‍රමුඛ පුවත 1

තැපැල් වෘත්තීය සමිති 28 ක නියෝජිතයන් විශේෂ සාකච්ඡාවක

(උදයම්,කොළඹ)  – වැඩවර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති 28 ක නියෝජිතයන් සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ඉදිරියේදී රජයේ පාර්ශවයෙන් සාකච්ඡාවකට අවස්ථාවක් ලැඛෙනු ඇතැයි අපේක‍ෂා කරන බවද චින්තක බණ්ඩාර මහතා සදහන් කළේය.

Related posts

නිදහස් දින උළෙලට සමාගාමීව රථ වාහන සැලැස්මක්…

Mohamed Dilsad

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ කටයුතු සුදානම් කර අවසන්….

Mohamed Dilsad

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවත්සර උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment