ප්‍රමුඛ පුවත 1

නාය යාමේ අවදානම තවත් පැය 24කින් දීර්ඝ කෙරේ

(උදයම්,කොළඹ)   –  දිස්ත්‍රික්ක 7ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නාය යාමේ අවදානම තවත් පැය 24කින් දීර්ඝ කිරීමට තීරණය කරයි.

ඒ අනුව අද පස්වරු 2 සිට හෙට පස්වරු 2 දක්වා රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අදාළව එම නිවේදනය නිකුත් කර ඇත.

දිගින් දිගටම වර්ෂාව පැවතුණහොත් නාය යාම් සහ කණ්ඩි කඩා වැටීම් පිළිබදව දැඩි අවදානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලීමක් කරයි.

Related posts

පොලිසියට අල්ලස් දුන් අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඇල්පිටියේ බස් රථය තුල වෙඩි තැබීමෙන් අයෙක් මරුට

Mohamed Dilsad

මිලියන 20ක හෙරොයින් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment